ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට සමන්තුරේදී වෙච්චදේ

Monday, 18 July 2016 - 16:33

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AF%E0%B7%9A
ගංජා වැටලීමකට ගිය අම්පාර දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන්ට සමන්තුරේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙලෙස පහරකැමට ලක් වූ  පොලිස් නිලධාරීන් පස්දෙනා  සමන්තුරේ රෝහලට ඇතුලත් කර තිබෙනවා

පොලිසිය පවසන්නේ ඊයේ (17) සවස වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුවූ බවයි.

සිද්ධියට  සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.