රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්

Tuesday, 19 July 2016 - 7:33

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන් ඇපයට තබාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හසුරුවන බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ඊයේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව ද අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.පී. දයාසේන ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාමරයක් ද තබාගෙන ඇති බවයි.