මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ නිධන් වස්තු තැන්පත් කිරීම 25 වන දා

Tuesday, 19 July 2016 - 9:52

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%9F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+25+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
මොරගහකන්ද - කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ, කළු ගඟ ජලාශ වේල්ල පතුලෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 25 වනදා පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එදින උදෑසන 9.30ට පමණ මෙහි සමාරම්භක උත්සවය ආරම්භ වීමට නියමිතයි.

මේ පිළිබදව මාධ්‍ය හමුවක් ඊයේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.