ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂකයා ට්‍රම්ප් වෙයි

Wednesday, 20 July 2016 - 8:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොලන්ඞ් ට්‍රම්ප් තේරී පත්වී තිබෙනවා.

ඊයේ පැවැති රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ලබා ගත යුතු ඡන්ද 1237 ඉක්මවා 1725ක සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විටත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිලරි ක්ලින්ටන් තේරී පත්වී අවසන්.