ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට චෝදනාවක්

Wednesday, 20 July 2016 - 9:06

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පාලන මිලට වෙළඳපොලෙන් භාණ්ඩ මිලදී ගත නොහැකි බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව කියා සිටියේ නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර, මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි අයුරින් රටේ ආර්ථිකය සකස් කරන බවයි.