දෙවුන්දර පෙරහරේ අලියෙකු කුලප්පුවී සිදු වූ දේ

Wednesday, 20 July 2016 - 10:12

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
දෙවුන්දර ශ්‍රී උපුල්වන් දේවාලයේ ඊයේ රාත්‍රියේ පැවැති වාර්ෂික ඇසළ පෙරහර අතරතුර එහි ගමන් ගත් අලියෙකු කුලප්පුවීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතර පෙරහරේ ගමන් ගත් නර්තන ශිල්පීන් 5 දෙනෙකු ද සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ. රතිඤ්ඤා දැල්වීමත් සමඟ මෙම අලියා කුලප්පු වී තිබෙනවා.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීමෙන් පසු පෙරහර යළි වීථි සංචාරය කළ බව අප වාර්තාකරු කියා සිටියා.