පොකුණකට වැටී දැරියක් මරුට (ඡායාරූප)

Wednesday, 20 July 2016 - 10:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93++%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල තල්ගම්පල නිවසක පොකුණකට වැටී  දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02යි  මාස 11 ක් වයසැති දැරියක් බවයි සදහන් වන්නේ.

මව විසින්  දැරිය  සෙවීමේදී පොකුණට වැටි  සිටිනු දැක  පසුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි  දැරිය මියගොස් තිබෙන්නේ.

අක්මීමන පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
 


(ඡායාරූප-අමිල අක්මීමන)