28 න් නොබෙදෙන බව, නිදහස් පක්ෂය කියයි

Wednesday, 20 July 2016 - 18:06

28+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
28 වනදා ඇරඹෙන ඒකාබද්ධ විපක්ෂයේ පාගමන සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් සිදුනොවන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.

ඒ අද (20) කොළඹ ආණ්ඩුකාර උපකාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔහු එහිදී පිළිතුරු ලබාදුන් අතර පක්ෂය බෙදුනහොත් කිසිවෙකුට පැවැත්මක් නොමැති බව ඔහු කියා සිටියා.