ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහන කළ වෑන් රථයක් අනතුරට පත්වෙයි

Thursday, 21 July 2016 - 12:52

%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හලාවත - ආනමඩුව ප්‍රධාන මාර්ගයේ වෙන්දකඩුව ප්‍රදේශයේදී ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහන කළ වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් ඇඟලූම් සේවිකාවන් 5 දෙනෙකු තුවාල ලැබුවා.

පොලීසිය සදහන් කළේ වෑන් රථය අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ලොරි රථය එහි ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.