H.N.D සිසුන් විරෝධතාවක (ඡායාරූප)

Thursday, 21 July 2016 - 13:31

H.N.D+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල ලබුදූව H.N.D සිසුන් අද උදෑසන විරෝධතාවක නිරතවී තිබෙනවා.

සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලම්නුයි  මෙම විරෝධතාව පවත්වා ඇත්තේ.

ඔවුන් එම ආයතනය අසල කළු කොඩි ඔසවා විරෝධය පළ  අතර ඉදිරියේදී විසදුම් නොලැබුණහොත් දැඩි විරෝධතාවක නිරතවන බවයි සිසුන් සදහන් කළේ.


ඡායාරූප (රොෂාන් පියතිලක)