යතුරුපැදි අනතුරකින් එක් අයකු ජිවිතක්ෂයට

Thursday, 21 July 2016 - 13:59

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
වීරකැටිය ගෝනදෙනිය  තේක්කවත්ත ප්‍රදේශයේ දී  යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

අද අළුයම  සිදු වූ මෙම අනතුරින් තිස් හය හැවිරිදි පුද්ගලයෙකුයි  මියගොස් ඇත්තේ.

යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර වීරකැටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.