ලග්ගල විරෝධතාවයක් (ඡායාරූප)

Friday, 22 July 2016 - 15:41

%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කර්යාලය ඉදිරිපිට දඹුල්ල මහියංගන මාර්ගය අවහිර  විරෝධතා ව්‍යපාරයක් පවත්වා තිබෙනවා.

මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමයට පවරාගත් ඉඩම් සදහා ප්‍රමාණවත් වන්දි මුදල් නොලැබුණු බව සදහන් කරමින් ලග්ගල ප්‍රදේශයේ ජනතාව විසිනුයි මෙම විරෝධතාව පවත්වා ඇත්තේ.

මෙම විරෝධතාව පිළිබද  ව්‍යපෘති අධ්‍යක්ෂ R .B තෙන්නකෝන් මහතාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ රජය මගින් මුදල් අමාත්‍යංශය  මුදල් තක්සේරු කර ජනතාවට ලබා දී ඇති බවත්ය.

කෙසේ වෙතත් උද්ඝෝශකයන්  පැවසුවේ විසදුමක් ලැබෙනතුරු උපවාසය  අත් නොහරින බවයි.



ඡායාරූප (කාංචන ආරියදාස)