කහවත්තේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය යයි

Saturday, 23 July 2016 - 10:14

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කහවත්ත - පැල්මඩුල්ල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ පස්වරු 6.30ට පමණ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මිය ගොස් ඇත්තේ පැල්මඩුල්ල සහ කහවත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 21ක් සහ 32ක් වයසැති දෙදෙනෙක්.