මුන්දලමේදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Saturday, 23 July 2016 - 10:57

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුන්දලම - සිරිමාපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 6ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

සැකකරු මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.