මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Saturday, 23 July 2016 - 11:02

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මත්පැන් රැගෙන පෞද්ගලික බස් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු හික්කඩුව - ගෝනාපිනුවල බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයේ තිබී මත්පැන් බෝතල් 10ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ වයස අවුරුදු 34ක්.

අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි අයෙකු බව සදහන්.