හිලරිගේ උප ජනාධිපති අපේක්ෂකයා නම් කෙරේ

Saturday, 23 July 2016 - 11:09

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමරිකානු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් තමන්ගේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස ටිම් කේන්ව නම් කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් හරහා මෙම නම් කිරීම සිදුකර ඇති අතර අද දිනයේ එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ස්පාඤ්ඤ සම්භවයක් සහිත ටිම් කේන් ගබ්සා විරෝධීයෙකු වන අතර නිදහස් වෙළද ගිවිසුම් සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දක්වන්නෙකු ලෙසයි සැලකෙනවා.