වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න පුළුවන්

Saturday, 23 July 2016 - 13:04

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
වැටී ඇති ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

පසුගිය දා ඇති වූ ගං වතුර හේතුවෙන් පොත්පත් අහිමි වූ උතුරු කොළඹ ප්‍රදේශයේ සිසුන්ට පොත්පත් ලබාදීමේ උත්සවයකට මට්ටක්කුලිය ප්‍රදේයේදී අද පෙරවරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.