මත්ද්‍රව්‍ය මර්දනයට වෙනම ඒකකයක්

Sunday, 24 July 2016 - 6:38

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මත්ද්‍රව්‍ය මර්දනය සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.

ජාතික අමද්‍යප මහ සභාවේ 104 වන සංවත්සරය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.