ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති නැහැ - විදේශ ඇමති

Sunday, 24 July 2016 - 12:11

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) පෙරවරුවේ මාතර පැවති උත්සවයකට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය රජය සමයේ සිදුකළ ඇතැම් ව්‍යාපෘතිවලින් ජනතාවට නිසි ඵලදායිතාවයක් නොලැබෙන බවයි.