මංගල මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි

Sunday, 24 July 2016 - 15:01

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශපාලනඥයෙකු, තානාපතිවරයෙකු සහ නීතිඥයෙකු වූ මංගල මුණසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1965 සිට 1977 කාලසීමාව දක්වා කළුතර - බුලත්සිංහල ප්‍රදේශය නියෝජනය කරමින් කටයුතු කර ඇති බව සදහන්.

එමෙන්ම ඔහු නවදිල්ලියේ සහ ලන්ඩනයේ මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.