නොසිතූ ලෙස ගමක් යටකරමින් විශාල කන්දක් නාය ගියපු හැටි

Sunday, 24 July 2016 - 15:41

%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
උතුරු සහ මධ්‍යම චීනයේ ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හුබෙයි සහ හෙනාන් ප්‍රාන්තවල ඇතිවී තිබෙන මෙම ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් තවත් 111 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, නිවාස 53000 ක් පමණ විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මහවැසි හේතුවෙන් විශාල පස් කන්දක් නිවාස යටකරමින් නාය යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.