පොලිස් නිලධාරියෙකු කාන්තාවකට බිම දමා පහරදුන් හැටි මෙන්න

Monday, 25 July 2016 - 10:09

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු කළු ජාතික කාන්තාවකට බිම දමා පහරදෙන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක මෙලෙස පටිගතවී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පහරකෑමට ලක්වූ කාන්තාව ගුරුවරියක් බවයි.

එම වීඩියෝව පහතින්.