මග මරුවා සිඟිත්තා බේරා මව සහ පියා බිලි ගනී (ඡායාරූප )

Monday, 25 July 2016 - 12:05

%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F++%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අඹු සැමි යුවලක් මියගොස් තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා  ධාවනය වූ පෞද්ගලික බස් රථයක යතුරු පැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් දෙහැවිරිදි දරුවකු තුවාල ලබා කිලිනොච්ච්ය රෝහලට ඇතුලත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර පිළිබද මාන්කුලම් පොලිසිය  පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - වන්නි රොමේෂ් මධූෂංඛ