ඇමරිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක්

Monday, 25 July 2016 - 15:30

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ෆෝට් - මයර්ස් නගරයේ, රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යෞවනයන් සඳහා සංවිධාන කර තිබූ සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව විදෙස් වාර්තා සදහන් කළා.