ජනපති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ. - පාද යාත්‍රාව ගැන කතාබහක් නැහැ

Tuesday, 26 July 2016 - 8:17

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B6%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරකම් පිළිබද තම විරෝධය මෙහිදී පළ කළ බවයි.

එමෙන්ම පාද යාත්‍රාව පිළිබද මෙහිදී සාකච්ඡා නොවු බව ද ඔහු කියා සිටියා.