පා ගමන කඩාකප්පල් කිරීමට සැරසෙනවා

Tuesday, 26 July 2016 - 13:14

%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ජුලි 28 වන දා සංවිධාන කර ඇති පාද යාත්‍රාව කඩා කප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මේ වන විටත් මහනුවර සිට කොළඹ දක්වා මාර්ගයේ සියලූම ක්‍රීඩාංගණ රජයේ අනුගාමිකයන් වෙන් කරගෙන ඇති බවයි.