ප්‍රාන්ත 50ම හිලරි පිළි ගනී

Wednesday, 27 July 2016 - 7:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+50%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස හිලරි ක්ලින්ටන් ඊයේ තේරීපත් වුණා.

ඒ, ඩිමොක්‍රටික් පක්ෂ ජාතික සම්මේලනයේදීයි.

මෙහිදී ඇමරිකාවේ ප්‍රාන්ත 50හේම ජන්දය ඇයට හිමිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර හිලරි ක්ලින්ටන් සමඟ එම පක්ෂයෙන් තරඟ වැදුණු බර්නි සැන්ඩර්ස්ගේ ආධාරකරුවන් පිරිසක් මෙම සම්මේලනය අතරතුර හූ හඬ නගා ඇති බවද වාර්තා වනවා.