ගල්කිස්සේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මිය යයි

Wednesday, 27 July 2016 - 9:00

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස දුම්රිය ස්ථානය අසළ දී ඊයේ රාත්‍රියේ දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කොළඹ සිට අලූත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටුණු ඔහු බොරැලැස්ගමුව - කටුවාවල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.