බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 14 දෙනෙකු රෝහල් ගත කෙරේ

Wednesday, 27 July 2016 - 11:04

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මස්කෙළිය - බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 7 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ මස්කෙළිය රෝහලේදීයි.

බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව මස්කෙළිය පොලිසිය සදහන් කළා.