පළාත් සභා අධ්‍යාපනයට වැඩිම මුදල මෙවරයි

Wednesday, 27 July 2016 - 13:21

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පළාත් සභා පිහිටුවීමෙන් පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහා ඉතිහාසයේ වෙන් කළ විශාලම මුදල් ප්‍රමාණය වත්මන් ආණ්ඩුව මගින් ලබාදුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල - කතලූව මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨය විවෘත කිරීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක්වෙමින්.

මීට පෙර පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.