භික්ෂූන් වහන්සේලාට දේශපාලනය සුදුසු නැහැ - අස්ගිරි මහනාහිමි

Thursday, 28 July 2016 - 8:01

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම සුදුසු කටයුත්තක් නොවන බවත්,  ඉන් ඈත්ව ක්‍රියා කිරීම වැදගත් බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසනවා.

මහනුවර -  ගැටඹේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජාතික පිරිවෙන් දින සැමරුම් උත්සවයට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.