ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි - අයෙක් මරුට

Thursday, 28 July 2016 - 8:11

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
උඩරට දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ  පොතුහැර අතර ගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහව සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයායි.