බලපත්‍ර නොමැතිව ශ්‍රීපාද අඩවියට මත්පැන් අරන් ගිහින් වෙච්චදේ

Thursday, 28 July 2016 - 10:38

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AF%E0%B7%9A
බලපත්‍ර නොමැතිව  ශ්‍රීපාද අඩවියේ, ලක්ෂපාන ප්‍රදේශයේ  අළෙවි කිරීම සදහා රැගෙන ගිය  මත්පැන්  බෝතල් 13 ක් සමග  සැකකරුවෙකු  මස්කෙළිය පොලීසිය විසින් ඊයේ(26)  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහු  ලබන 03 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.