දිවියෙකුගේ ප්‍රහාරයෙන් 7ක් ජීවිතක්ෂයට පත්වූ හැටි

Thursday, 28 July 2016 - 10:42

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයකට කඩා වැඳුණු දිවියෙකු පහරදීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

විදෙස් වාර්තා පවසන්නේ අදාළ දිවියා ගම්මානය අසල පිහිටි වනාන්තරයක සිට පැමිණ ඇති බවයි.

කෙසේ නමුත් ගම්වැසියන් එක්ව එම දිවියාට පහර දී එම සත්වයා මරා දමා තිබෙනවා.