ඇළකින් මළ සිරුරක් හමුවේ (ඡායාරූප)

Thursday, 28 July 2016 - 13:39

%E0%B6%87%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චියේ ප්‍රදේශයේ ඇළකින් මළ සිරුරක් හමුවී තිබෙනවා.

75 හැවිරිදි එම්.ෂන්මුගම් නැමති පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මාර්ගයේ පාපැදියෙන් ගමන් ගන්නාවිට කිසියම් අසනීපයක් නිසා ඇළට වැටි මියයන්නට ඇති බවටයි කිලිනොච්චිය පොලිසිය ප්‍රකාශ කළේ.

වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදු කරන බව සදහන්.



ඡායාරූප - වන්නි රොමේෂ්  මධුශංක