ජවිපෙ නායකයාගෙන් චෝදනාවක්

Thursday, 28 July 2016 - 19:24

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගෙවුණු වසර 68 ක කාලය තුළ පාලකයින් මෙරට නිෂ්පාදන ආර්ථිකය බිද දමා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව සදහන් කළේ මාතලේ - ගලේවෙල ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින්.