රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට

Friday, 29 July 2016 - 9:50

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු මියගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පුත්තලම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.