කාන්තාවක වැවක ගිලී මිය යයි

Saturday, 30 July 2016 - 9:35

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොල්පිතිගම - කෝරුවැවේ දිය නෑමට ගිය කාන්තාවක් ඊයේ පස්වරුවේ දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

ඇය එම ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි කාන්තාවක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.