ආණ්ඩුවේ නිදහස් පක්ෂ ඇමතිවරයෙක් හැකි නම් පෑලියගොඩට ගෙන්වන්න

Saturday, 30 July 2016 - 12:31

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පාද යාත්‍රාව පෑලියගොඩට පැමිණෙන දා ආණ්ඩුවේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු එහි ගෙන්වා පෙන්වන්නැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.