මධ්‍යම කඳුකරයට තද සුළං

Monday, 01 August 2016 - 8:24

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට අද (01) දිනයේදී තරමක තද සුළං ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පැයට කිලෝමීටර් 50 ක පමණ වේගයෙන් මෙම සුළං ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.