ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 08 දෙනෙකු මරුට

Monday, 01 August 2016 - 9:18

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+08+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ මුම්බායි නගරය ආසන්නයේ බිවන්ඩි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ මේ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

අදාළ ගොඩනැගිල්ල අනතුරට ලක්වන බවට පෙර දැනුම්දීම් කර තිබුණද ඒ පිළිබඳව අවධානයක් නොදක්වා ඇති බවයි එම වාර්තා තවදුරටත් කියා සිටියේ.