හයිලෙවල් මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Monday, 01 August 2016 - 11:04

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මහරගම කොට්ටාව හයිලෙවල් මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කොට්ටාවේ සිට මහරගම දක්වා, ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි හෝමාගම -පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.