ශ්‍රී ලංකාව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් මේ බව සඳහන් කර ඇත්තේ තම නිළ ට්විටර් ගිණුම හරහායි.
සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අර්ථාන්විත වූ ජාතික සංහිදියාවක් කරා යන ගමනට මෙම පියවර ඓතිහාසික සන්දිස්ථානයක් වන බව ඔහුගේ අදහසයි.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ද අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාව තැබූ යෝධ ඉදිරි පියවරක් ලෙස සදහන් කරනවා.