ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ (ඡායාරූප)

Monday, 29 August 2016 - 12:43

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් කුඩාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා හැටන් රෝහලට ඇතුලත්කර තිබෙනවා.

එක් ත්‍රීරෝද රථ රියදුරකු විසින් ජංගම දුර කථනයෙන් ඇමතුමක් ගනිමින් ත්‍රීරෝද රථය පැදවීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

හැටන් පොලිසිය අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



ඡායාරූප - හැටන් රන්ජිත් රාජපක්ෂ