ජැටියක් විකිණීමට සැරසෙන බවට ජ.වි.පෙ.න් චෝදනා

Monday, 29 August 2016 - 13:29

%E0%B6%A2%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
කොළඹ වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශයට විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ පසුගිය පාලන සමයේදීද එම ජැටිය සඳහා සවි කිරීමට නියමිතව තිබූ දොඹකර මිලදී ගැනීමේදී ද දූෂණ සිදුව ඇති බවයි.