ඉන්දියාවට පැමිණෙන කාන්තාවන්ට "සාය" අඳින්න එපා කියයි

Tuesday, 30 August 2016 - 7:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%22%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%22+%E0%B6%85%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවට පැමිණෙන සංචාරකයින්ට සිය ඇඳුම් පැළඳුම් පිළිබද විශේෂ අවධානය යොමු කරන ලෙස එරට සංචාරක අමාත්‍ය මහේෂ් ෂර්මා දැනුම් දී තිබෙනවා.

ඔහු ලබාදුන් උපදෙස් මාලාවට අනුව සංචාරකයින් සාය ඇදීමෙන් වැළකිය යුතු අතර, රාත්‍රි කාලයේදී කුලී රථයක ගමන් කරන්නේ නම් එහි අංක තහඩුවේ ඡායාරූපයක් හිතවතෙකුට යැවිය යුතුයි.

කෙසේ නමුත්, අමාත්‍යවරයාගේ මෙම උපදෙස් මාලාව ඉන්දියාව තුළ දැඩි කතාබහට ලක්ව ඇති බවයි වර්තා වන්නේ.