සංක්‍රමණිකයන් 6500ක් බේරා ගත් විශේෂ මෙහෙයුම මෙන්න

Tuesday, 30 August 2016 - 8:13

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+6500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලිබියානු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදු තීරයේදී අවදානමට ලක්ව සිටි සංක්‍රමණිකයන් 6500ක් පමණ ඊයේ බේරා ගැනුණු බව ඉතාලි වෙරළාරක්ෂකයන් ප්‍රකාශ කළා.

ලිබියානු වෙරළට කිලෝමීටර් 20ක් පමණ ඈතින් වූ මුහුදු තීරයේදී මේ සඳහා මෙහෙයුම් 40ක් පමණ සිදුකර තිබෙනවා.

මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයන් වැඩි පිරිසක් එරිත්‍රියාව සහ සෝමාලියාවෙන් පැමිණි අයයි.

ඇතැම් සංක්‍රමණිකයන් වෙරළාරක්ෂක යාත්‍රා දැක මුහුදට පැන ඒ වෙත පිහිනා පැමිණ ඇති අතර, කුඩා ළමයින් මුදාගෙන ඇත්තේ ඩිංගි බෝට්ටු මගින් අදාළ සංක්‍රමණික යාත්‍රා වෙත ළගාවීමෙන් අනතුරුවයි.

ඉරිදා දිනයේදී මෙම මුහුුදු තීරයේදීම යුරෝපය බලා යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 1100ක් බේරා ගැනුණා.






උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More

නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More