නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Tuesday, 30 August 2016 - 12:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැනට පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා.

අද රාත්‍රී 7ට ජනාධිපති නිළ නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පක්ෂයේ 65 වන සංවත්සර රැස්වීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.  



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More