කොස්ලන්ද, මීරියබැද්ද නායගොස් වසට 04යි - අවතැන්වූවන් තවමත් කඳවුරුවල

Wednesday, 31 August 2016 - 7:05

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%A7+04%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD
කොස්ලන්ද - මීරියබැද්ද නායයාම සිදු වී අදට වසරයි මාස 10 ක් ගතවී අවසන්.

නමුත් අද දක්වාත් නායයාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

මීරියබැද්ද නායයාම සිදු වූයේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනිදා පෙරවරු 7.30 ට පමණ.

නායයාම සිදු වී වසර 2 ක් ගතවීමට ආසන්න වුවත් තවමත් සිද්ධියෙන් අවතැන්වූවන් රැදී සිටින්නේ තාවකාලික කඳවුරුවලයි.

ඔවුන්ට අවශ්‍ය නව නිවාස මේ වන විට ඉදිකර අවසන් වුවත් ඊට යටිතල පහසුකම් සැපයීමට තවමත් බලධාරීන් අපොහොසත්.



9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More