ප්‍රතිකාර නොමැතිව තම පියාගේ උරහිස මත කුඩා දරුවෙක් මියගිය සංවේදී වීඩියෝව

Wednesday, 31 August 2016 - 8:57

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉන්දියාවේ වයස අවුරුදු 12ක දරුවෙක් මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් හිදී මෙලෙස එම දරුවා මියගොස් ඇත්තේ තම පියාගේ උරහිස මතයි.

දරුවාගේ පියා චෝදනා කලේ රෝහල් කිහිපයකින්ම ප්‍රතිකාර ලබා නොදී දරුවා වෙනත් රෝහල් වලට මාරුකළ බවයි.

එම සංවේදී අවස්ථාව පහතින්